ප්රතිපෝෂණ
Chathurika
25.08.2023
ඇත්තටම හදිසි අවශ්‍යතාවයන් සඳහා හොඳ සේවාවක්. කිසිම කරදරයක් නැත. මාගේ මූල්‍ය අවශ්‍යතාවය ඉතා ඉක්මනින් සපුරා ගැනීමට හැකි විය. ස්තුතියි cashx.
Dananjaya
10.02.2025
CashX kiyanne Hoda shewavak adissiyakata hikman Nayak laba Ganna karadarayakin thorawa Thanks CashX lone service 💯🌟💬
Dhanushka
16.03.2024
ඉතාමත් හොදයි.පාරිභෝගික සේවා නියෝජිතයින් ඉතාමත්ම නිහතමානී සේවයක් ඉෂ්ට කරන අතර ආයතනය අති විශිෂ්ඨයි .
Dinesh
26.01.2025
⭐⭐⭐⭐⭐
K. K.Chathurika
12.07.2024
ඇත්තටම නියමයි.. හදිස්සියක් වෙලා සල්ලි හොය හොය ඉද්දි තමයි මේක දැක්කේ… එවලේම apply කරලා බැලුව. හරිම ඉක්මන්… මේ වගේ දේවල් ඇත්තටම අගේ කරන්න ඕනි දේවල්
Kumara
25.01.2024
හොද සේවාවක් ඉක්මනින් හදිසි අවස්ථාවක ණයක් ගන්න හොදම තැන ජය වේවා
MANATUNGA ARACHIGE
18.04.2024
සුපිරි lon එකක් තමයි cash X කියලා වැඩක් නැ ගින්දර ගින්දර ගින්දර ගින්දර 🔥 🔥 🔥 🔥 🔥 ඉක්මනින් කරලා දෙනවා
Neem
28.02.2024
මම මේක විස්වාස කලේ නැ නිකමට මාත් පිල් කරලා බැලුවා හිතුවටත් වඩා ඉක්මනින් මුදල් ලැබුනා (good job)
Nirash dhinujaya
18.03.2024
apata me sewawa loku haiyak
Piumi
19.03.2024
ඉතා හොඳ සේවාවක් . ඉක්මනින් මට ණය මුදල ලැබුනා.
Rupika
01.04.2024
ඇත්තටම හොද ආයතනයක් හදිසි අවස්තාවලදි ගොඩක් ප්‍රයෝජනවත් වෙනව.
Sachini kosala
10.03.2024
Hoda sewawak.hadissiyakadi ikmanin Naya Lana Gatha haki we.
Sisira Wimalasinghe
11.04.2024
ඉතා හොඳ සේවාවක්. කඩිනමින් අවශ්‍යතා සපුරන ආයතනයක්.
Upul
04.08.2024
ඉක්මනින් මට මුදල් ලැබුනා. කාර්යක්ෂම සේවාවක්. ස්තුතියි
roshan
28.05.2024
හොඳ කෙනෙකුට මුදල් හදිස්සියකදි පිහිටවෙන ආයතනයක් cashx ආයතනය
දීපිකා
08.02.2025
ඔන්ලයින් ලෝන් වලින් ඉක්මණින් ම ඉතා පහසුවෙන්ම ලබා ගන්න පුලුවන් ලෝන් Cash X වෙතින් පමණයි. හරිම හොද සේවාවක්,
මුනසිංහ
11.03.2024
මේ ආයතනය ඇත්තටම කිසිම කරදරයක් නැතුව ණය දෙනව