ණය ආපසු ගෙවීම

Pay&Go Kiosk ආපසු ගෙවීමේ සේවාව
දිවයින පුරා ඇති ඕනෑම PaynGo Kiosks Machines හරහා දැන් ඔබට ඕනෑම වේලාවක ඔබේ CashX ණය ඉක්මනින් හා පහසුවෙන් ආපසු ගෙවිය හැකිය.
PaynGo වෙබ් අඩවිය හරහා මාර්ගගතව ගෙවීමට කරුණාකර මෙම link එක භාවිතා කරන්න https://paygo.lk/Home/Pay?srv=cashx
ආසන්නතම කියෝස්ක් සොයා ගැනීමට කරුණාකර මෙම සබැඳිය භාවිතා කරන්න https://paygo.lk/KIoskLocations.
- ප්‍රධාන තිරයෙන් කෙලින්ම ‘CASHX’ තෝරන්න හෝ ‘Finance’> ‘CASHX’ තෝරන්න.
- ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න.
- ඔබගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කර පසුව පද්ධතියේ ප්‍රතිචාරය අනුගමනය කරන්න.
- ඔබගේ නැවත ගෙවන මුදල් ප්‍රමාණය නිවැරදිව යොදන්න.
- යන්ත්‍රයට මුදල් ඇතුළත් කරන්න (බැංකු සටහන් ස්වයංක්‍රීයව යන්ත්‍රය මගින් අනාවරණය වේ)
- ඔබ මුදල් නෝට්ටු ඇතුළු කර ගණුදෙනුව සම්පුර්ණ කල පසු කරුණාකර රිසිට්පත රැගෙන එහි පැහැදිළි ඡායා පිටපතක් අපගේ 0775397150 දුරකතන අංකය ඔස්සේ WhatsApp, Viber, imo යන මාධ්‍යන් හෝ අපගේ Facebook Messenger මගින් එවූ පසු ඔබගේ ගෙවීම යාවත්කාලීන කෙරේ.

කාර්ගීල්ස් බැංකු මුදල් තැම්පතු
ඔබට ලඟම ඇති කාර්ගීල්ස් බැංකු ශාඛාවකින් ඔබගේ ණය ආපසු ගෙවීම පහසුවෙන් සිදු කර ගත හැක.
ගිණුම් හිමියාගේ නම: ඒ වී බිස්නස් සොලුෂන්ස් පුද්ගලික සමාගම
ගිණුම් අංකය: 001952000011
ශාඛාව: මූලස්ථාන ශාඛාව
ගෙවීම මුදල් අයකැමි හට ලබා දෙන්න.
ඔබගේ නැවත ගෙවීමක් කල සෑම විටම ඔබගේ Payment Slip එකෙහි පැහැදිළි ඡායාරූපයක් හෝ Screenshot එකක් අපගේ
077-5397150 හෝ 076-5062578 යන දුරකථන අංකයන් ඔස්සේ WhatsApp, Viber, imo යන මාධ්‍යන් හෝ Facebook Messenger ඔස්සේ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සමග අප වෙත එවන්න.
සම්පත් බැංකු මුදල් තැම්පතු
ගිණුම් හිමියාගේ නම: ඒ වී බිස්නස් සොලුෂන්ස් පුද්ගලික සමාගම
ගිණුම් අංකය: 017510007263
ශාඛාව: කොළඹ සුපිරි ශාඛාව
සටහන: ඔබගේ නැවත ගෙවීමක් කල සෑම විටම ඔබගේ Payment Slip එකෙහි පැහැදිළි ඡායාරූපයක් අපගේ
077-5397150 හෝ 076-5062578 යන දුරකථන අංකයන් ඔස්සේ WhatsApp, Viber, imo යන මාධ්‍යන් හෝ Facebook Messenger ඔස්සේ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සමග අප වෙත එවන්න.

හැටන් නැෂනල් බැංකු මුදල් තැම්පතු
ඔබට ඕනෑම හැටන් නැෂනල් බැංකු ශාඛාවකින් ඔබගේ ණය ආපසු ගෙවීම පහසුවෙන් සිදු කර ගත හැක.
කරුණාකර හැටන් නැෂනල් බැංකු මුදල් තැම්පතු පත්‍රය පහත ගිණුම් විස්තර සමග සම්පූර්ණ කර මුදල් ලබාගන්නා අයකැමියා හට ලබා දෙන්න.
ගිණුම් හිමියාගේ නම: ඒ වී බිස්නස් සොලුෂන්ස් පුද්ගලික සමාගම
ගිණුම් අංකය: 039010234589
ශාඛාව: බම්බලපිටිය ශාඛාව
සටහන: ඔබගේ නැවත ගෙවීමක් කල සෑම විටම ඔබගේ Payment Slip එකෙහි පැහැදිළි ඡායාරූපයක් අපගේ
077-5397150 හෝ 076-5062578 යන දුරකථන අංකයන් ඔස්සේ WhatsApp, Viber, imo යන මාධ්‍යන් හෝ Facebook Messenger ඔස්සේ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සමග අප වෙත එවන්න.
පුද්ගලික අන්තර්ජාල බැංකු මුදල් හුවමාරුව
ගිණුම් හිමියාගේ නම: ඒ වී බිස්නස් සොලුෂන්ස් පුද්ගලික සමාගම
ගිණුම් අංකය: 001952000011
ශාඛාව: මූලස්ථාන ශාඛාව
සම්පත් බැංකුව
ගිණුම් හිමියාගේ නම: ඒ වී බිස්නස් සොලුෂන්ස් පුද්ගලික සමාගම
ගිණුම් අංකය: 017510007263
ශාඛාව: කොළඹ සුපිරි ශාඛාව
හැටන් නැෂනල් බැංකු මුදල් තැම්පතු
ගිණුම් හිමියාගේ නම: ඒ වී බිස්නස් සොලුෂන්ස් පුද්ගලික සමාගම
ගිණුම් අංකය: 039010234589
ශාඛාව: බම්බලපිටිය ශාඛාව
ගෙවීම සම්පූර්ණ කරන්න
ඔබගේ නැවත ගෙවීමක් කල සෑම විටම ඔබගේ Payment Slip එකෙහි පැහැදිළි ඡායාරූපයක් හෝ Screenshot එකක් අපගේ
077-5397150 හෝ 076-5062578 යන දුරකථන අංකයන් ඔස්සේ WhatsApp, Viber, imo යන මාධ්‍යන් හෝ Facebook Messenger ඔස්සේ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සමග අප වෙත එවන්න.
අන්තර් බැංකු මුදල් හුවමාරු සේවය හරහා
ගිණුම් හිමියාගේ නම: ඒ වී බිස්නස් සොලුෂන්ස් පුද්ගලික සමාගම
ගිණුම් අංකය: 001952000011
ශාඛාව: මූලස්ථාන ශාඛාව
ගිණුම් හිමියාගේ නම: ඒ වී බිස්නස් සොලුෂන්ස් පුද්ගලික සමාගම
ගිණුම් අංකය: 017510007263
ශාඛාව: කොළඹ සුපිරි ශාඛාව
හැටන් නැෂනල් බැංකු මුදල් තැම්පතු
ගිණුම් හිමියාගේ නම: ඒ වී බිස්නස් සොලුෂන්ස් පුද්ගලික සමාගම
ගිණුම් අංකය: 039010234589
ශාඛාව: බම්බලපිටිය ශාඛාව
ගෙවීම මුදල් අයකැමි හට ලබා දෙන්න.
ඔබගේ නැවත ගෙවීමක් කල සෑම විටම ඔබගේ Payment Slip එකෙහි පැහැදිළි ඡායාරූපයක් හෝ Screenshot එකක්
අපගේ 077-5397150 හෝ 076-5062578 යන දුරකථන අංකයන් ඔස්සේ WhatsApp, Viber, imo යන මාධ්‍යන් හෝ Facebook Messenger ඔස්සේ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සමග අප වෙත එවන්න.