ශ්‍රී ලංකාවේ 24/7 මුදල් ණය ලබා ගන්න

වර්තමානය වන විට එදිනෙදා හදිසි අවස්තාවන්හීදී පැන නගින තම මූල්‍යමය අපහසුතා මගහරවා ගැනීම සදහා, “අන්තර්ජාල ණය පහසුකම්”, එසේත් නොමැති නම් “ජංගම ණය පහසුකමක්” ලබාගැනීම බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත වී ඇත. මෙය කෙටි කාලීන ණය පහසුකමක් වන අතර එදිනෙදා ගැණුම්කරුවන්ගේ කෙටි කාලීන හදිසි මුදල් අව්‍යතා සදහා කාර්‍යක්ශම හා ඉක්මන් ප්‍රවේශයක් ලබා දීම මෙම සේවාව මගින් සිදුවේ. CashX යනු ශ්‍රී ලංකාවේ විශ්වාසදායීතම හා පුළුල්තම එක්දින ණය සේවා හෝ අන්තර්ජාලය ණය සේවා සපයන ආයතනයකි.
අන්තර්ජාලය හරහා ණය පහසුකමක් ලබා ගැනීම සඳහා අයදුම් කිරීම සරල සහ වේගවත් ක්‍රියාවලියක් වන අතර, ණය ලබාගන්නා පුද්ගලයාගේ මූලික පෞද්ගලික සහ මූල්‍ය තොරතුරු ලබාගැනීමෙන් පසුව මෙම ණය පහසුකම් ලබාගැනීමේ හැකියාවක් පවතී. එම අදාළ ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කිරීමෙන් පසුව පැය කිහිපයක් ඇතුළත තම ණය පහසුකම බැංකු ගිණුමට ලබාගැනීමේ හැකියාව CashX ආයතනය විසින් තම පාරිභෝගිකයන් හට සලසා දී ඇත.
වර්තමානය වන විට මෙවැනි ආයතනයන් ශ්‍රී ලංකාව තුලද විශාල වශයෙන් ස්ථාපනය වෙමින් පවතින අතර, රටේ පවතින ආර්ථික තත්ත්වයන් හේතුවෙන් තම එදිනෙදා මූල්‍යමය අපහසුතාවන් මහගහරවා ගැනීමට බොහෝමයක් දෙනා මේ පහසුකම් වෙත යොමු වීමේ ප්‍රවනතාවක් පෙන්වයි. ඒ සමගම රටේ පවතින උද්ධමනය හා ආර්ථික තත්ත්වයන් සමග මෙවැනිම වු වංචාකාර සමාගම්ද රට තුළ වැඩි වශයෙන් ස්තාපනය වීමක් දක්නට ඇත. එමනිසා හොඳ විනිවිදභාවයකින් යුතු, ගාස්තු ව්‍යුහයන් සහ සාධාරණ හා තරඟකාරී පොළී අනුපාත තිබෙන සමාගමක් තෝරාගැනීම පිළිබඳව සලකා බැලීම අනිවාර්ය කරුණකි. CashX ආයතනය වෙළඳපොලේ අඩුම ගාස්තු ව්‍යුහයක් හා කොන්දේසි තම පාරිභෝගිකයන් වෙත පිරිනමන ලබනු අතර, ඔබගේ මූල්‍යමය අවශ්‍යතාව සපුරාලීමට ගැලපෙන අයුරින් කාර්‍යක්ශම හා විනිවිදභාවයකින් යුතු විශිෂ්ට සේවාවක් සැපයීමට සෑම විටම කටයුතු සලසයි.
එදිනෙදා කටයුතු වලදී තමන් හට හටගන්නා අනපේක්ෂිත වියදම් හෝ හදිසි මුදල් අවශ්‍යතා ආවරණය කරගැනීම සදහා මෙම ණය පහසුකම් ලබා ගැනීමට බොහෝ දෙනා කැමත්තක් දක්වයි. මෙම ජංගම හෝ අන්තර්ජාල ණය එම හදිසි අවශ්‍යතා සහිත පුද්ගලයින් හට තම මූල්‍යමය අපහසුතාව මග හරවා ගැනීමට ඉතා කාර්‍යක්ෂම හා කඩිනම් විසදුම් සපයයි. පුද්ගලයෙකුට අන්තර්ජාලය හරහා මුල්‍යමය ණයකට අයදුම් කළ හැකි අවස්ථා බොහොමයක් පවතින අතර, එහි වඩාත් ප්‍රචලිත අවස්තාවන් කිහිපයක් පහතින් දැක්වේ.

  • හදිසි වියදම් කළමනාකරණය.

හදිසි වියදම් යනු මිනිසුන් මුල්‍යමය ණය සඳහා අයදුම් කිරීමට වඩාත් පොදු හා ප්‍රචලිත හේතුවකි. හදිසි වෛද්‍ය බිල්පත්, මෝටර් රථ අලුත්වැඩියාව වැනි අනපේක්ෂිත වියදම්, තම එදිනෙදා මූල්‍යමය ජීවිතයට බාධාවන් ගෙන දිය හැකිය. විශේෂයෙන් එම අවශ්‍යතාවන් පියවා ගැනීමට එම පුද්ගලයාට හට මුදල් සපයා ගත නොහැකි නම්, CashX ආයතනය හරහා පහසුවෙන්ම මූල්‍යමය ණය පහසුකමක් ලබාගැනීමේ හැකියාවක් පවතී.

  • එදිනෙදා ණය ඒකාබද්ධ කර ගැනීමට.

තවත් එවැනිම පොදු හේතුවක් ලෙස තම එදිනෙදා පවතින ක්‍රෙඩිට් කාඩ් ශේෂයන් හෝ පුද්ගලික ණය වැනි ඉහළ ගාස්තු අනුපාත සහිත බහු ණය තිබේ නම්, ඒවා කළමනාකරණය කර ගැනීමට මෙම මූල්‍යමය පහසුකම් ලබා ගැනීම බොහෝ සෙයින් දක්නට ඇති කරුණකි.

  • ව්‍යාපාරික අවශ්‍යතා.

ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ ව්‍යාප්ත කිරීම සඳහා සැලකිය යුතු ප්‍රාග්ධනක් හෝ ඊට අවශ්‍ය වී ඇති අමතර මුදල සපයා ගැනීමට Cash X සමග සම්බන්ධ වීමේ හැකියාව ඔබට පවතී. ඊට අමතරව බඩු තොග හෝ අලෙවිකරණ වියදම් වැනි එදිනෙදා පැන නගින වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් සපයාගැනීමට බොහොමයක් ව්‍යාපාරික මහත්ම මහත්මීන් CashX SL සමග අත්වැල් බැදගෙන ඇත.

  • අධ්‍යාපනික අරමුණු.

සාමාන්‍ය අධ්‍යාපන වියදම්, එසේත් නොමැති නම් උපකාරක පන්ති, පෙළපොත්, බෝඩිම් ගාස්තු සහ අනෙකුත් අදාළ වියදම් වර්තමානය වන විට බොහෝ සෙයින් ඉහල යමින් පවතී. යම් අවස්ථාවකදී ඔබ හට ඒ සම්බන්ධ වියදම් පියවා ගැනීමට මාර්ගගත මුදල් ණයක් උපකාර විය හැකි අතර, Cash X SL ඔබගේ අවශ්‍යතාවන් හදුනාගෙන පහසුවෙන්ම ණය පහසුකමක් සලසා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ලබයි.

  • නිවාස අලුත්වැඩියාව හා නවීකරණය.

නිවසේ වටිනාකම වැඩි දියුණු කරන නිවාස අලුත්වැඩියා හෝ නවීකරණ ක්‍රියාවලියන් කරගෙන යාමේදී හදිසි වැඩ බිදවැටීම් වළක්වා ගැනීමට ඔබට අවශ්‍ය එදිනදා මුදල් අවශ්‍යතාවන් සපුරා ගැනීමට මෙම සේවාව මගින් හැකියාව පවතී.

  • පුද්ගලික අවශ්‍යථාවන් සදහා.

විවාහ මංගල්‍යයක්, නිවාඩුවක් හෝ වෙනත් හදිසි විශේෂ සිදුවීමක් වැනි පුද්ගලික වියදමක් සපුරා ගැනීමට ඔබගේ අතේ ඇති මුදල ප්‍රමාණවත් නොවිය හැක.එවැනි අවස්තාවන්හීදී Cash X SL සමග සම්බන්ධවීම මගින් ඔබට මෙම අවශ්‍යතා පහසුවෙන්ම සපුරාගත හැකිය.

  • හදිසි ආදායම් අහිමිවීම්.

යමෙකුට රැකියා අහිමිවීමක් හෝ පැය ගණනකින් අඩුවීමක් වැනි හදිසි ආදායම් අහිමිවීමක් අත්විඳින්නේ නම්, ඔවුන්ට නව රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් සොයා ගන්නා තෙක් ඔවුන්ගේ වියදම් පියවා ගැනීමට Cash X  සම්බන්ධ කර ගැනීම තුලින් ණය පහසුකම් සලසා ගත හැකිය.

  • හදිසි අධික මිලදී ගැනීම්.

කාර්යාලයකට උපකරණ හෝ ගෘහ භාණ්ඩය වැනි  මිලදී ගැනීමක් කිරීමට අවශ්‍ය මුදල සපයා ගත නොහැකිව සිටින අවස්තාවන්හීදී පහසුවෙන්ම මේ ආකාරයේ ණය පහසුකමක් සදහා CashX SL සමග සම්බන්ධ වීමෙන් ලබාගත හැක.

මෙම සෑම අවස්ථාවකදීම ණය ගැනීම සඳහා වෙනස් ආකාරයේ ප්‍රවේශයන් අවශ්‍ය විය හැකි අතර, CashX සමග සම්බන්ධ වීමෙන් ඔබගේ එදිනෙදා මූල්‍යමය අවශ්‍යතා කිසිදු කරදරයකින් තොරව සපුරාලීමට හැකියාව සලසා දෙනු ඇත.

පැය 24ක් තුල ගැණුම්කරුවන් හට සරල පියවර කිහිපයක් අනුගමනය කිරීම මගින් ඔවුන්ගේ ණය පහසුකම ලබා දීම නිසා,මෙය “එක්දින මූල්‍යමය ණය සේවාව ” ලෙසද හදුන්වනු ලබයි.  CashX  ශ්‍රී ලංකාවේ පිළිගත් එක්දින මූල්‍යමය ණය පහසුකම් සලසන ආයතනයක් වන අතර, ඔබගේ අවශ්‍යතා මනාව තේරුම් ගනිමින්, පහසු ආපසු ගෙවීමේ ක්‍රම සහිතව විශේෂ වූ ඉහලම සේවාවක් සෑම විටම ලබාදීමට කටයුතු සලසා දෙනු ලබයි.

වර්තමානය වනවිට ලෝකයේ තාක්ෂණය දිනෙන් දින දියුණු වෙමින් පවතී. ඔබගේ අතේ ඇති ස්මාර්ට් උපාංගය යොදා ගනිමින්, සරල ස්පර්ශ කිහිපයක් අනතුරුව ණය පහසුකමක් ලබා ගැනීම දක්වා නවීන විකල්පයන් CashX ආයතනය විසින් ඔබට සකසා දී ඇත. එසේම, CashX පාරිභෝගික සේවාව වඩාත් විශ්වාසදායක, පුළුල් හා කාර්‍යක්ශම  සේවාවක් බවට පත් කිරීමට ජංගම යෙදුමක්ද (Mobile App),Cash X ආයතන විසින් ඔබ සදහා හදුන්වා දී ඇත. Cash X වෙබ් අඩවිය හරහා ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමට ඔබ අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පහත පරිදි වේ.

Cash X වෙබ් අඩවියට පිවිසෙන්න:

මෙම ක්‍රියාපටිපාටින් හා විස්තර පිළිබඳව කියවගෙන යාමේදී ,පුද්ගලික ණය ක්‍රමය එසේත් නැතිනම් ජංගම ණය පද්ධති හා මාර්ගගත මුදල් පද්ධතිය අතර ඇති වෙනස්කම් පිළිබඳව ඔබට ගැටලුවක් ඇතිවීමට ඉඩ ප්‍රස්තාව පවතී.එම උත්සුකයන් පිළිබඳව ඔබට මග පෙන්වීමට අවස්ථාව මෙලෙස සලසා ඇත.

ශ්‍රී ලංකාවේ පුද්ගලික ණය සේවාව

  •  ආදායම සහ රැකියා තත්ත්වය සනාථ කිරීම සඳහා ණය පරීක්ෂාවක් සහ ඒවාට අදාල ලියකියවිලි අවශ්‍ය වේ.
  • ඔබට ණයට ගත හැකි මුදල ඔබේ ණය සුදුසුකම් සහ ආදායම් සාධක මත රඳා පවතී.
  • ඇපකර සහ ඇපකරයන්ගේ මූල්‍ය තත්ව වාර්තා අවශ්‍ය වේ
  • අයදුම්පත අනුමත කිරීම් සඳහා වැඩි කාලයක් ගත වන අතර, සමහර අවස්තාවන්හීදී ඔබට පොරොත්තු ලැයිස්තුවක රැඳී සිටීමට සිදුවේ.
  • නිවාඩු දිනයන්හිදී වැඩ කරගැනීමේ අපහසුතාව.

ශ්‍රී ලංකාවේ ජංගම/අන්තර්ජාල ණය සේවාව.

  • ලේඛන කටයුතු කිසිවක් නැත. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් ඔබට ණයක් සඳහා ඉල්ලුම් කළ හැකි පහසුකම සලසා ඇත.
  • අයදුම් කළ හැකි මුදල ඔබගේ ණය ලකුණු සහ පසුගිය ආපසු ගෙවීමේ ක්‍රියා මත රඳා පවතී
  • ඇපකරුවන් අවශ්‍ය නොවේ. ඔබගේ සම්බන්ධතාවයක් හෝ ආශ්‍රිතයෙක් හරහා ඔබව හඳුන්වා දීම ප්රමාණවත්ය.
  • අනුමැතියෙන් පසු පැය කිහිපයක් ඇතුළත ඔබට මුදල් ලබා ගත හැක.
  • 24 × 7 සේවාවක් සපයයි.

ඔබ තවමත් ඔබගේ පුද්ගලික හේතුන් මත මෙම ණය ක්‍රමය ඔබට සාර්ථක කරගත හැකිවේ දැයි දෙගිඩියාවකින් පසුවනවා විය හැක. මෙම ණයක් සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව වැඩි කර ගැනීම සඳහා, ණය ගැණුම්කරුවන්ට ප්‍රයෝජනවත් ආකාරයේ උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

  • සෑම විටම නිවැරදි තොරතුරු සැපයීමට වගබලා ගන්න:

අන්තර්ජාලය හරහා ණය පහසුකමක් සඳහා අයදුම් කරන විට, ඔබ නිවැරදි තොරතුරු සැපයීමට වග බලා ගැනීම තුළින් ඔබගේ විශ්වාසනීයත්වය තහවුරු වීම නිසා මෙම ණය පහසුකම් සලසා ගැනීමට එය ධනාත්මක හේතුවක් වනු ඇත. ඔබගේ පෞද්ගලික විස්තර, ආදායම් තොරතුරු සහ රැකියාව ආදී තොරතුරු පිළිබඳව මෙහි ඇතුළත් විය හැක.

  • අවශ්‍ය තොරතුරු හා ලියකියවිලි ළග තබා ගැනීමට වග බලා ගන්න:

තවද, ණයක් සඳහා අයදුම් කිරීමට පෙර, රැකියා විස්තර, බැංකු විස්තර සහ හැඳුනුම්පත වැනි අවශ්‍ය සියලුම ලියකියවිලි ඔබ සතුව ඇති බවට වග බලා ගන්න. එය මගින් අවශ්‍ය සියලුම ලියකියවිලි සූදානම් කර තිබීම නිසා, ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළ හැකි අතර ඔබගේ ණය පහසුකම සදහා ඉක්මන් අනුමැතිය ලබා ගැනීමේ අවස්ථා වැඩි කර ගැනීමටද හැක.

  • විශ්වාසදායක අන්තර් සම්බන්ධතාවක් පවත්වා :

ඔබට සමාගම සමඟ ගණුදෙනු වාර කිහිපයකට පසු හොඳ අත්දැකීමක් තිබේ නම්, ඔවුන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට වග බලා ගන්න.මෙය ඔබට වඩාත් පහසුවෙන් සහ වඩා හොඳ කොන්දේසි මත අනාගත ණය සඳහා අනුමැතිය ලබා ගැනීමට උපකාරී වනු ඇත.

  • ණය ලකුණු:

ණයක් සඳහා ඔබේ සුදුසුකම් තීරණය කිරීමේදී ඔබේ ණය ලකුණු සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. ඔබට හොඳ ණය ලකුණු තිබේ නම්, ඔබට ණයක් ලබා ගැනීමේ අවස්ථාව අනිවාර්යයෙන්ම වැඩි කරගත හැකි වේ.

CashX ආයතනය සෑම අවස්ථාවකදීම තම ගනුදෙනුකරුවන් මත විශාල වශයෙන් විශ්වාසනීයත්වයක් තබා ගනී. එබැවින් ඔබගේ රජයේ බැංකු තත්ත්වය නොසලකා ඕනෑම කෙනෙකුට මෙම ආයතනය හරහා රු.10 000 සිට රු.80 000ක් දක්වා වූ ණය පහසුකමක් දක්වා ඉල්ලුම් කර හැක.

එබැවින් සෑම පාර්ශ්වයක් සමඟම හොඳ අන්තර් සබඳතාවක් පවත්වා ගනිමින් සහ හොද ආපසු ගෙවීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම මගින් ඔබේ ණය මුදල මෙන්ම ණය සඳහා ප්‍රවේශතාව වැඩි කරයි.

ඔබේ මුදල් කරදර ගැන තව තවත් සිතමින් කරදර වෙමින් සිටින්නේ ඇයි? අදම CashX සමග සම්බන්ධ වී ඔබගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරා ගැනීමට පසුබට නොවී සතුටින් ජීවිතය ගත කරන්න.